27 April 2024
#දේශීය

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජනතාව පිඩාවට

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවේ ඔය පහල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවිම නිසා තමන් පිඩාවට පත්වු බව ජනතාව පවසයි.

අධික වර්ෂාව නිසා සිය නිවෙස් මෙසේ ජලයෙන් යටවි ඇති අතර අදාළ නිවෙස්වල වාසය කරන ජනතවාගේ සුවදුක් විමසිම සදහා මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදි මන්ත්‍රිවරයා විසින් නිවෙස්වලට සිදුව ඇති හානිය විමසා බැලු අතර ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *