• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායන නීති ගැසට් කරන්න – PHI සංගමය ඉල්ලයි

10 July 2020
in දේශීය

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර සිටියි.

 එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද ඔහු පවසන අතර නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවස 09 ක පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් මේවන විට කටයුතු කර ඇති බවත් පැවසීය.

Post Views: 9
Previous Post

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට කෝටි 5000 ගෙවයි

Next Post

කන්දකාඩු ගිය ඥාතීන් නිරෝධායනයට – කඳවුරේ කොටසක් රෝහලක් කරයි

editor

editor

Next Post

කන්දකාඩු ගිය ඥාතීන් නිරෝධායනයට - කඳවුරේ කොටසක් රෝහලක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved