• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ෆොන් අන්සර් කරන්න බැරි තානාපති කාර්යාලවලට ජනපති අනතුරු අඟවයි !

17 September 2018
in දේශීය

ඔස්ට්‍රියා තානාපති කාර්යාලයට ජනාධිපති කාර්යාලයේ නිලධාරින් දිනක් පැය 04 ක කාලයක් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී එයට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් එම කාර්යාලයට අයත් සියළුම නිලධාරින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අද (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍ය මඟින් ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් ගෙන්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන බවයි. නමුත් තානාපති කාර්යාලය පැය 04 ක කාලයක් දුරකතනය නාද වන විට එයට පිළිතුරු ලබා දිමට කිසිවෙකු නොමැතිනම් එම තානාපති කාර්යාලයට යෙදවු නිලධාරින් ගෙන්වීමට හැර වෙන කිසිවක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙය අනෙකුත් තානාපති කාර්යාලවලට අනතුරු ඇඟවීමක් වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 16
Previous Post

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින්ම ගෙදර එයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින්ම ගෙදර එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved