• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුජිත් සහ හේමසිරිට චෝදනා 800 කින් සමන්විත නඩු පැවරෙයි

3 May 2021
in දේශීය

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු, නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත අද (03) ඉදිරිපත් කෙරිණි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මාධ්‍ය වෙත පවසා සිටියේ පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ , වෙන වෙනම නඩු විභාග දෙකක් පැවැත්වීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

Post Views: 18
Previous Post

කොරෝනා ආසාදිතනම් වහාම දැනුම් දෙන්න – යුධ හමුදාපති

Next Post

සත්වෝද්‍යාන තාවකාලිකව වසා දමයි

editor

editor

Next Post

සත්වෝද්‍යාන තාවකාලිකව වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved