• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප නායකත්වයට රවි, වජිර, අකිල බලපොරයක..!

10 August 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයෙන් පරාජය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් ඇති විය යුතු බව යෝජනා වී තිබේ.

ඒ අනුව අද (10) පැවැති එම පක්සයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වෙන් පැවැති රැස්වීමේදී නායකත්වයට අලුත් අයෙක් පත් කල යුතු බවට යෝජනා වී ඇත. ඒ අනුව නායකත්වයට දයා ගමගේ, රුවන් විජේවර්ධන සහ නවින් දිසානායක යන අය ඉවත්ව ඇති බව එම පක්ෂය පවසයි.

මේ අනුව රවි කරුණානායක, වජිර අබේගුණවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන තිදෙනාගෙන් එක් අයෙකු නායකත්වයට පත් කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව ලබන බදදා දින එම තිදෙනාගෙන් අවසන් තීන්දුවක් ගෙන නායකත්වයට යා යුත්තේ කවුරුන්දැයි ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව සිකුරාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂය පවසයි.

එසේම මේ වන විට නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා දරන අතර එය කරු ජයසුරිය මහතා වෙත භාර කරන ලෙස රවි කරුණානායක විසින් රනිල් වික්‍රමසිංහ හට පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් නොමැති බව දැනගන්නට ඇත.

Post Views: 22
Previous Post

මිරිස් කුඩු ගැසු ප්‍රසන්නටත් ඇමැති කමක්

Next Post

අගමැති ලේකම් ලෙස ගාමිණී සෙනරත් පත් කරයි

editor

editor

Next Post

අගමැති ලේකම් ලෙස ගාමිණී සෙනරත් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved