• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාව යුධ වියදම් ඉහළ නැංවීම සඳහා සුභසාධන සහ අධ්‍යාපන අරමුදල් කප්පාදු කිරීමට සූදානම් වෙයි

30 September 2026
in පුවත්, විදෙස්
රුසියාව යුධ වියදම් ඉහළ නැංවීම සඳහා සුභසාධන සහ අධ්‍යාපන අරමුදල් කප්පාදු කිරීමට සූදානම් වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේන යුද්ධය වෙනුවෙන් දැවැන්ත ලෙස ඉහළ යමින් පවතින ආරක්ෂක වියදම් පියවා ගැනීම සඳහා රුසියාව විසින් ඊළඟ වසරේ රාජ්‍ය අයවැයෙන් සුභසාධන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ සඳහා වෙන් කෙරෙන අරමුදල් කප්පාදු කිරීමට තීරණය කර තිබේ. රොයිටර් පුවත් සේවය වෙත ලැබී ඇති මූල්‍ය ලේඛනවලට අනුව, 2027 වසරේ ආරක්ෂක අංශ වෙනුවෙන් රූබල් ට්‍රිලියන 17.1ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 202.58ක්) වියදම් කිරීමට රුසියාව සැලසුම් කර ඇති අතර, එය 2022 යුද්ධය ආරම්භ වීමෙන් පසු වාර්තා වන ඉහළම අගය වේ.
මෙම තත්ත්වය යටතේ රජයේ විශ්‍රාම වැටුප් සහ මාතෘ ප්‍රතිලාභ ආවරණය වන සමාජ ප්‍රතිපත්ති අරමුදල් සියයට 7කින්ද, අධ්‍යාපන අරමුදල් සියයට 6කින් සහ සෞඛ්‍ය සේවා අරමුදල් සියයට 6.8කින් ද කප්පාදු වනු ඇත. යුක්‍‍රේන යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනත් අවශ්‍යතාවලට වඩා ප්‍රමුඛතාව ලබා දිය යුතු බව බලධාරීන් පෙන්වා දෙන අතර, නව බදු වැඩිවීම් සහ උපයෝගීතා ගාස්තු ඉහළ නැංවීම් හේතුවෙන් ක්‍රෙම්ලින් හිතවාදීන් පවා අප්‍රසාදය පළ කර තිබේ.
Post Views: 7
Previous Post

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි

Next Post

වාද්දූව තල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෛද්‍යවරයෙක් ඇතුළු දෙදෙනෙක් රෝහලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved