• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු ආරක්ෂක වියදම් වාර්තාගත ලෙස ඉහළට

2027 වසරට රුබල් ට්‍රිලියන 17.1ක් වෙන් කෙරේ

29 September 2026
in පුවත්, විදෙස්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ ආරක්ෂක වියදම් 2027 වසර සඳහා රුබල් ට්‍රිලියන 17.1 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 202.58 ක්) දක්වා ඉහළ නංවා ඇති බව රජයේ අයවැය ලේඛන පෙන්වා දෙනවා. එය මුල් අගයට වඩා 27% ක වැඩිවීමක් වන අතර, 2022 වසරේ යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු වාර්තා වන ඉහළම ආරක්ෂක වියදම මෙයයි. ඉදිරි වසර තුන තුළ මුළු ආරක්ෂක වියදම රුබල් ට්‍රිලියන 50 ක් වනු ඇති අතර, 2026 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.2% දක්වා ඉහළ නංවා තිබේ. වැඩෙන අයවැය හිඟය පියවා ගැනීම සඳහා නව බදු වැඩි කිරීම් සහ මහා පරිමාණ ණය ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මෙම ලේඛන මඟින් තවදුරටත් අනාවරණය වී ඇත.

Post Views: 13
Previous Post

ඌව පළාතේ ලේඛකයින් හා ළමා කතන්දර නිර්මාණ ඇගයීමේ ලේඛකාභිමානී වැඩසටහන බදුල්ලේදී පැවැත්වෙයි

Next Post

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අවම කිරීමට විශේෂ විමර්ශන නිලධාරී සංචිතයක් ස්ථාපිත කිරී­මට පිය­වර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026
ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

23 November 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved