• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SF ලොක්කා ඝාතකයින් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

5 August 2020
in දේශීය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය පොලිසිය ලබා දී ඇත්තේ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස “එස්.එෆ්.ලොක්කා“ නම් කර සිටි අයෙකු වන අතර T56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග මොහු ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මුලූමනින්ම දැවී ගොස් ඇති බව අනුරාධපුර TTVnews අප වාර්තාකරු කියා සිටියේය.

යතුරු පැදියකින් පැමිණි දෙනෙකු විසින් දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටු වසා මෙම වැඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Views: 11
Previous Post

මහමැතිවරණ ඡන්ද වීමසිම අවසන් .. ඡන්දය ප්‍රකාශ කිරීම 70%

Next Post

ඡන්ද ගණන් කිරීම අරඹයි .. ප්‍රථිපල දැන් නිකුත් කිරීම් අරඹයි ..

editor

editor

Next Post

ඡන්ද ගණන් කිරීම අරඹයි .. ප්‍රථිපල දැන් නිකුත් කිරීම් අරඹයි ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved