• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශානි අබේසේකර අත්අඩංගුවට

31 July 2020
in දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වුයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයකදී අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් බවයි.

වැඩ තහනමට ලක්ව සිටින ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේ දිය.

Post Views: 9
Previous Post

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

69 බලාපොරොත්තු ඉටු කරන්න 3/2 ඕන බව අගමැති කියයි

editor

editor

Next Post

69 බලාපොරොත්තු ඉටු කරන්න 3/2 ඕන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved