• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

15 March 2026
in දේශීය, පුවත්
ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ‘චමිල් දේවින්ද’ හෙවත් ‘කුඩු දෙවින්ද’ නැමැති ජාවාරම්කරුගේ ප්‍රධානතම දේශීය නියෝජිතවරිය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත් වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු විශ්වාසනීය බුද්ධි තොරතුරකට අනුව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකාරිය කොටු කර ගෙන ඇත.
පේඩිගේ විනීතා කාන්ති නැමති මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 940ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් අසූ දහසක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. දීර්ඝ කාලයක සිට ඕස්ට්‍රේලියාවේ සිටින චමිල් දේවින්දගේ උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවා ඇත්තේ මෙම කාන්තාව බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
විදෙස්ගත ජාවාරම්කරුවන් විසින් එවන ලද මත්ද්‍රව්‍ය දිවයින පුරා බෙදාහැරීම සඳහා ඇය විසින් සංවිධානාත්මක ජාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විකල්ප මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමට දරන උත්සාහයන් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ මේ වන විට මෙහෙයුම් දැඩි කර ඇත.
– විශේෂ වාර්තාකරුවෙකු විසිනි
Post Views: 35
Previous Post

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

Next Post

නෙතන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
නෙතන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් දැඩි අනතුරු ඇඟවීමක්

නෙතන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

6 October 2026
IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

6 October 2026
සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

6 October 2026
බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

6 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved