• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

නිෂ්පාදනවල ආරක්ෂාව ගැන මෙවර අවධානය

15 March 2026
in පුවත්, විදෙස්
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ. “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්න මෙවර තේමාව වී ඇති අතර, පාරිභෝගික අයිතීන්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳව ගෝලීය වශයෙන් අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 1962 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතා විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම සංකල්පය, 1983 වසරේ සිට ජාත්‍යන්තරව සැමරීම ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ක්‍රියාත්මක වේ. භාණ්ඩවල ගුණාත්මකභාවය, මිල ප්‍රදර්ශනය සහ අසාධාරණ වෙළඳ සිරිත් පාලනය කිරීම මෙමගින් සිදු කෙරේ. ඔබ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී අසාධාරණයකට ලක්වූයේ නම්, 1977 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි කිරීමේ හැකියාව පවතී.
Post Views: 4
Previous Post

ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

Next Post

ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved