• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා

අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

28 September 2026
in දේශීය, පුවත්
මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසර තුළ රාජ්‍ය සේවයට 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. මෙම බඳවා ගැනීම් ප්‍රධාන වශයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම වැඩසටහන යටතේ ගුරුවරුන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදාළ තරග විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. විභාගයෙන් සුදුසුකම් ලබන අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ග්‍රාම නිලධාරීන් 1,500කට වැඩි පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ ඇති බවත්, අදාළ විභාග සහ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බැවින් සුදුසුකම් ලැබූ පිරිසට පත්වීම් ලිපි ලබාදීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් වාර්තා වේ. 2025 වසරේදී උපාධිධාරීන් ඇතුළු සුදුසුකම් ලැබූ 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති බවද සඳහන් වේ.
මේ අතර රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ඩිජිටල්කරණය කිරීම සඳහා **GovHR (Public Service Human Resource Management Information System)** පද්ධතියද එළිදක්වා තිබේ. බඳවා ගැනීම්, ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, පුහුණු, දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් ඇතුළු මානව සම්පත් ක්‍රියාවලීන් මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් හරහා කළමනාකරණය කිරීම එහි අරමුණ බව වාර්තා වේ.
Post Views: 8
Previous Post

ආහාර ජලය සොයා වස්ගමුවේ වනඅලි මහවැලි සී කලාපයට ඇවිත්

Next Post

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අදයි…..

Editor TTV News

Editor TTV News

Next Post
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ  ලෝක ප්‍රවෘත්ති දිනය අදයි…..

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අදයි.....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved