• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකී

2 May 2021
in දේශීය

2021 අප්‍රේල් 30 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බව විදේශ අමාත්‍යංශය පවසයි.

සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය හා ප්‍රචණ්ඩත්වය මඟින් අරාජිකත්වය ගෙන ඒමට අපේක්ෂා කරන අපරාධකරුවන්ගේ කුරිරුභාවය පෙන්නුම් කරනු ඇත.

රටට කල් පවත්නා සාමයක් ගෙන ඒම සඳහා සිදුකරන ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ දී, ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන රජය සමඟ ස්ථිරව නැගී සිටී බව විදේශ අමාත්‍යංශය පැවසිය.

 

Post Views: 5
Previous Post

ඇඳිරී නීතියක් පනවා නෑ – බොරු නිව්ස් පල කිරීම් ගැන පරික්ෂණයක් – පොලිසිය

Next Post

තරුණයි ..සෞඛ්‍ය සම්පන්නැයි කතාව මේපාර නෑ – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කියයි

editor

editor

Next Post

තරුණයි ..සෞඛ්‍ය සම්පන්නැයි කතාව මේපාර නෑ - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved