• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

16 September 2018
in ක්‍රීඩා

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික වටයේදී සිය දෙවන ජයග්‍රහණය මලයාසියාවට එරෙහිව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහි සුවිශේෂීත්වය වන්නේ, ඊයේ සහ අද පැවති තරග දෙකේදීම වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය හිමිකර ගැනීමටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම තරගයේ අනසක පැතිරවීමට සමත් විය. පළපුරුදු මලයාසියාව ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මලයාසියාව 25 – 16, 25-18 සහ 25-23 වශයෙන් ලකුණු ලබාගත්තේය.

ශ්‍රී ලංකාව හෙට දිනයේ ඒ කාණ්ඩයේ තවත් මූලික වටයේ තරගයකට එක්සත්අරාබි එමීර් රාජ්‍යය සමග තරග වැදීමට නියමිතයි.

Post Views: 22
Previous Post

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකය විනාඩි පහෙන්

Next Post

හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර – සුව ඇමැති

editor

editor

Next Post

හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර - සුව ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved