• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැතිනි පවිත්‍රා

3 September 2020
in දේශීය

මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිට මෙරටට පැමිණිමට බලාපොරොත්තු සිටින පිරිස් ක්‍රමාණුකුලව ගෙන්වා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී ඇය කියා සිටියේ විදේශිය සිට මෙරටට පැමීණිමට 50,000 ක පිරිසක් සිටින බවයි. නමුත් අප රටට දැරිය හැකි ආකාරයට අනුව ජනතාව ගෙන්වා ගැනීමට කටයුතු කල යුතු ඇති බව ඇය අවධාරණය කළාය.

යම් හෙයින් මෙම වෛරසය නැවත සමාජ ගත විම වැලැක්වීම සඳහා එම ක්‍රම වේදය භාවිත කරන බව අමාත්‍යවරිය කියා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අශ්වාස ප්‍රාශ්වාස කිරීම සම්බන්ධව ද මෙම වෛරසය බෝවිය හැකි අතර ලෝකයෙන්ම මෙම වෛරසයෙන් ජනතාව බේරගත්ත එකම රාජ්‍ය ලංකාව බව ඇය කියා සිටියාය.

 

Post Views: 7
Previous Post

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත මෙන්න  

Next Post

උතුරු නැගෙනහිර ජනතාවටක් රැකියා ලබා දෙන බව ඇමැති ඩග්ලස් කියයි

editor

editor

Next Post

උතුරු නැගෙනහිර ජනතාවටක් රැකියා ලබා දෙන බව ඇමැති ඩග්ලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved