• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දීය කතානායකවරයා හමුවෙති

11 May 2026
in දේශීය, පුවත්, විදෙස්
අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තු මන්දිරයේදී (ලෝක් සභාව) ඉන්දීය කතානායක ඕම් බිර්ලා මහතා හමුවූහ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, මෙම හමුවීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ශිෂ්ටාචාරමය, සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී බැඳීම් තවදුරටත් පිළිබිඹු කරන්නක් බව කතානායක ඕම් බිර්ලා මහතා සිය X පණිවිඩයක් මගින් සඳහන් කර තිබේ.
සංවර්ධන කටයුතු සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හිදී කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රවර්ධනය කිරීමේදී අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. දෙරට අතර ජනතා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා වූ හවුල් කැපවීම මෙහිදී යළි තහවුරු වූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කරමින් පාර්ලිමේන්තු සංවාදයන් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ඉන්දීය කතානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 4
Previous Post

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

11 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

11 May 2026
අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඉන්දීය කතානායකවරයා හමුවෙති

11 May 2026
පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

11 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved