27 April 2024
#දේශීය

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලැබෙයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසදීමට වැටුපෙන් තුනෙන් එකක මුදල එකවර ගෙවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී එකඟ වී තිබෙනවා.

අද (10) පාර්ලිමේන්තුවේ සංකිර්ණයේ ගුරු සංගම් අතර පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවය පල කර ඇත.

එම අවස්ථාවට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ සමස්ත වැටපු විෂමතාවය විසදෙන තෙක් අරගලය නොනවතින බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *