• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතාලියෙදී වෙඩි මෙරටට රැගෙන ආ සිරුර ….. සියදිවි නසා ගැනීමක් බව හෙලි වෙයි

20 April 2021
in දේශීය

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පසුගිය 18 වනදා රැගෙනවිත් ඇති බව පොලිසිය පැවසිය.

මිය ගිය පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු වේ.

2004 වසරේදී ඉතාලියට ගිය ඔහු කම්කරුවෙකු වශයෙන් සේවය කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණ වී ඇත.

2021 මාර්තු මස 09 දින සිය නවාතැන්පලේ දී මෙම මරණය සිදුව ඇති අතර ඥාතීන්ගේ ඉල්ලීම මත දේහයට මෙරටට ගෙන්වා ගෙන ඇත.

මෙලෙස මෘත ශරීරය මෙරටට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුගේ බිරිද විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් තමාට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.

ඒ අනුව පසුගිය 19 වනදා දින මීගමුව අධිකරණය විසින් මෙම දේහයට සම්බන්දයෙන් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙස දන්වා ඇත.

එහිදී මරණකරු විසින්ම මුඛයට තුවක්කුව ඇතුලු කර වෙඩි තමාගෙන ඇති බවත් එය සියදිවි නසා ගැනිමක් ලෙස මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම සහ ඉදිරි කටයුතු ලබන මස (මැයි) 03 වනදා සිදු කෙරෙනු ඇත.

Post Views: 13
Previous Post

නිදහස් පක්ෂයේ මැයි දින සැමරීම කොළඹ  දී – සභාපති මෛත්‍රිපාල කියයි

Next Post

night economy මෙන්ම කංසා වගා කරන්න ඕනෑ බව මන්ත්‍රී ඩයනා කියයි

editor

editor

Next Post

night economy මෙන්ම කංසා වගා කරන්න ඕනෑ බව මන්ත්‍රී ඩයනා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved