• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි – මන්ත්‍රී පාඨලී

9 April 2024
in දේශීය, පුවත්
තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි – මන්ත්‍රී පාඨලී

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පසුගිය ඉරිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමිනි.

ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීමයි. එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව රණවක මහතා අවධාරණය කලේය.

එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් අතර අවුරුදු 60 ත් 90 ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටි බවත් කාන්තා නියෝජනය ද අවම බව හෙතෙම පැවසිය.

රටට නව පෙරළියක් අවශ්‍ය කාලයක් එළැඹ රණවක මන්ත්‍රීවරයා අවධාරණය කලේය. කෙසේ වෙතත් තාක්ෂණය සහ නවෝත්පාදනය නව එළැඹෙනු ඇති බවත් අනාගත තරුණ පරපුරට ද ලොව ජයගත හැක්කේ තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් වන අතර ඊට ඔවුන් යොමු කෙරෙන පරිසරයක් සැකසීම වගකීමක් බව රණවක මහතා අවධාරණය කරයි.

Post Views: 4,612
Previous Post

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

Next Post

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved