• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිදහස් පක්ෂය සිය 70 සංවත්සරය සමරයි

2 September 2021
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය (02) අදට යෙදී තිබෙනවා.

1957 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කල පක්ෂය ලංකාව පාලනය කළ පක්ෂ අතරින් වැඩිම කාලයක් පාලනය කළ පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර පක්ෂ සංවත්සරය මහජන සහභාගීත්යෙන් තොරව චාම් අන්දමින් සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

මෙවර සංවත්සරය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය ඉතිහාසයේ ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු සියලු පිරිස් එක්ව මෙවර සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Post Views: 6
Previous Post

අලු ගිරවෙකු සමග අයෙකු අත්අඩංගුවට

Next Post

එන්නතකරණය සෞඛ්‍ය අංශයෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්!  – රවි කුමුදේශ්

editor

editor

Next Post

එන්නතකරණය සෞඛ්‍ය අංශයෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්!  - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved