• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

20 June 2018
in ක්‍රීඩා

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඩලස් අලහප්පේරුම මන්ත්‍රීවරයා කියා සිටියේ ජිවන වියදම වැඩිවිම, රුපියල අවප්‍රමාණය විම වැනි කරුණු සම්බන්ධයෙන් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන බවයි.

ආණ්ඩුව ගෙදර යවන රැල්ලක් නිර්මාණය කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පක්ෂ නායකයින් එම සාකච්ඡාවේදී ඒකමතිකව තීරණය කර බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

Next Post

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

editor

editor

Next Post

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved