• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතිය සැමට එක සමාන විය යුතුයි – අධිකරණ ඇමැති කියයි

1 January 2021
in දේශීය

මෙරට නීති පද්ධතිය 1947 න් පසු නිසි පරිදි යාවත් කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාතවරයා මේ බව පැවසුවේ 2021 නව වසරේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ ක්ෂේත්‍රය වෙනස් කිරීමේ වගකීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති බවත් ඒ සදහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානට යොමු කර ඇති බවද සදහන් කළේය

සියලු දෙනා යම් දිනක විශ්‍රාම යන බැවින් යම් සේවයක් කළා යැයි සතුටු විය හැකි ආකාරයට ක්‍රියා කිරීම වැදගත් බවත් ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව, විද්‍යානුකූලව හා තාක්ෂණයට අනුව කටයුතු කර අවසානයේ සියලු ප්‍රතිලාභයන් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙත ගලා යන ආකාරයට ක්‍රියා කිරිම වැදගත් බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ .මායාදුන්නෙ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

 

 

Post Views: 13
Previous Post

කොරෝනාව නිසා වැඩ නොකර ඉන්න බෑ – ඇමැති නිමල්

Next Post

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

editor

editor

Next Post

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved