• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි

28 October 2020
in දේශීය

කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

නගරාධිපතිනිය ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දින 08 දී කළ පීසීආර් පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වු බවයි.

පසුගිය දින හත ඇතුළත කොරෝනා ආසාදිතයන් 956 ක්ද, අද දිනය ඇතුළත කොරෝනා ආසාදිතයන් 180ක් පමණ ද තහවුරු කර ගැණුනු බව නගරාධිපතිවරිය පැවසුවාය.

ඇය කියා සිටියේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් හමුවුණු දවසේ සිට රැන්ඩම් චෙක් කළ බවයි.

 

Post Views: 5
Previous Post

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති – අගමැති හමුව අද

Next Post

බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය

editor

editor

Next Post

බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved