• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර ශක්තිමත් සහයෝගිතාවයක් තිබෙන බව අධිකරණ ඇමති පවසයි

16 September 2020
in දේශීය

ශ්‍රී ලංකාව හා පලස්තීනය දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. Zuhair M.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ නව රජය විසින් අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින සහයෝගිතාවය පිළිබදව සදහන් කළ තානාපතිවරයා සදහන් කළේ එම සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව ලබා දෙන බවයි.

Post Views: 6
Previous Post

ජපානයේ නව අගමැති ලෙස යෝෂිහිඩේ පත් වෙයි

Next Post

ලෝකයට ගැලපෙන ආකාරයට තැපැල් සේවය දියුණු කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

editor

editor

Next Post

ලෝකයට ගැලපෙන ආකාරයට තැපැල් සේවය දියුණු කල යුතුයි - රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved