• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 ක්‍ නාවික හමුදාව මුදවාගනියි

12 August 2023
in දේශීය

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ගිනි ගැනීමට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වි ඇත.

ධීවරයින් හත්දෙනෙකු (07) රැගත් ‘රුහුණු කුමාරි 6’ නමැති බහුදින ධීවර යාත්‍රාව (IMUL-A-0738-CHW) වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගිය 08 වනදා දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58 ක් පමණ (කිලෝ මීටර් 107 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, මෙම බහුදින ධිවර යාත්‍රාව ගිනි ගැනීමට ලක්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (11) දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, නිරුපද්‍රිතව මුදවාගත් මෙරට ධීවරයින් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මඟින් අද (12) ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

Post Views: 23
Previous Post

පාරම්පරික වෙදකම රැකගත යුතුයි – ආණ්ඩුකාර මහිපාල

Next Post

අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ – ඇමැති බන්දුල

editor

editor

Next Post

අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved