• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට ඇති එකම විසඳුම විකල්පය සමගි ජන බලවේගය පමණයි – විපක්ෂ නායක සජිත්

7 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාපක්ෂලා සහ හොරු රකින ආන්ඩුවට එරෙහිව විකල්පයක් සොයන විට ඒ විකල්පය සහිත පක්ෂය ගමේ නගරයේ හා රටේ හොරකම් මැරකම් සිදු නොකරන විකල්පයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (7) “ජයග්‍රහණයේ චාරිකාව”මැයෙන් මොනරාගල ආසන බලමණ්ඩලයේ පැවැති ජන හමුවක් අමතමිනි.

හැත්තෑ පස් වසරක මෙරට ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ විපක්ෂය ඉටු කලේ ආසන මට්ටමින් සංවිධානය වී කෙසේ හෝ රාජ්‍ය බලය ලබා ගැනීම වුවත් වත්මන් විපක්ෂය  බලයක් නොමැතිව වුවත් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක ඉටු කර ඇති බවත් නිකං වේදිකාවල සිදු කරන කයිවරු කතාවලින් රට ගොඩ ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ විකල්ප පක්ෂ යැයි කියා ගන්නා පිරිස් බලය නොමැතිව කිසිදු දෙයක් ජනතාව වෙනුවෙන් ඉටු කර නොමැති බවත් එබැවින් රටේ ජනතාව තීන්දු කළ යුතු වන්නේ බලය නොමැතිව වුව ජනතාවට සේවයක් සිදු කළ හැකි පිරිසට රට ගොඩ ගැනීමට අවස්තාව ලබා දීම බවත්,පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය බලය නොමැති වූ කළ සේවය පිළිබඳව ද සිහිපත් කළේය. බලයක් නොමැතිව මෙවැනි සේවාවක් ඉටු කරන්නේ නම් බලය ලැබුණු පසු කෙතරම් සේවාවක ඉටු කළ හැකි ද කියා ජනතාව බුද්ධියෙන් සිතා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට කඩා වැටී ඇති රට බංකොලොත් වී ඇති රට විවිධ දේවලින් බෙදී ඇති රට ගොඩ ගත හැක්කේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට බවත් ඒ හැරුණුකොට වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Post Views: 5
Previous Post

තිරිඟු පිටි මිල වැඩි වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

නිවසක ඇති වු ගින්නකින් කාන්තාවක් මරුට

editor

editor

Next Post

නිවසක ඇති වු ගින්නකින් කාන්තාවක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

21 March 2026
ජනාධිපති ලේකම් කාර්යාලය  වාහන 600කට අධික සංඛ්‍යාවක්  භාවිත කරන බව අගමැතිනිය  පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 600කට අධික සංඛ්‍යාවක් භාවිත කරන බව අගමැතිනිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

21 March 2026
දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

දකුණු කොරියාවේ මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026

Recent News

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම අපනයනය වන Murban බොරතෙල් බැරලයක මිල අද 18%ක දැවැන්ත ඉහළ යාමක්

අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම අපනයනය වන Murban බොරතෙල් බැරලයක මිල අද 18%ක දැවැන්ත ඉහළ යාමක්

21 March 2026
ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved