• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝකයට ගැලපෙන ආකාරයට තැපැල් සේවය දියුණු කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

16 September 2020
in සංවර්ධන

වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් තැපැල් සේවාව වැඩි දියුණු කල යුතු බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තැපැල් සේවාව යනු ලංකාව පුරාම විහිදුන සේවා ජාලයකින් යුක්ත සේවාවන් සපයන රාජ්‍ය ආයතනයක් බවයි. එසේම පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමූ වු අවස්ථාවේදී තමා තැපැල් සේවාවේ අඩුපාඩු පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කල බව හෙතෙම පැවසිය.

විශේෂයෙන්ම තැපැල තුලට ඩිජිටල් තාක්ෂණය ගෙන ආ යුතු බවත් ඒ තුලින් නව සේවාවන් රැසක් හදුන්වා තැපැල ගොඩ නැංවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි. මෙම නිරීක්ෂණය සදහා අමාත්‍යාංශ ලේකම් ඒ. සේනානායක මහතා. තැපැල්පති රංජිත් ආරියරන මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 

Post Views: 17
Previous Post

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර ශක්තිමත් සහයෝගිතාවයක් තිබෙන බව අධිකරණ ඇමති පවසයි

Next Post

කැළණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු කඩිනමින් සක්‍රිය කරන බව විදුලි ඇමැති කියයි

editor

editor

Next Post

කැළණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු කඩිනමින් සක්‍රිය කරන බව විදුලි ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved