• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවටත් එජාපයටත් තනි ආණ්ඩු හදන්න බෑ – ජනපති

8 September 2018
in දේශීය

පොදු ජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සැදීමට කිසිදු අවස්ථාවක් හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි. පොහොට්ටුවේ අයයි එක්සත් ජාතික පක්ෂයේ අයයි දේශපාලනිකව සිටින්නේ අධිතක්සේරුවක බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Post Views: 7
Previous Post

ආණ්ඩුව වෙනස් වෙන්න ඕන – ඇමැති පාඨලි කියයි

Next Post

ශ්‍රී ලංකාව ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

editor

editor

Next Post

ශ්‍රී ලංකාව ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved