• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැන් තියෙන උද්‍යානවල තිරසාරභාවයක් නෑ

19 June 2018
in විදෙස්

එක් එක් පුද්ගලයින්ගේ සිතුවිලි මත නිර්මාණය වු වත්මන් උද්‍යානවල තීරසාරභාවය නොමැති බව භූදර්ශන නිර්මාණය උද්‍යානවේදී නිහාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ භු දර්ශනය පිළිබඳ මේ වන විට විශාල ඉල්ලුමක් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම භු දර්ශන කලාවක් තිබුණ බව ඔහු පැවසිය.

නමුත් වර්තමානයේ උද්‍යාන වාණිජ උද්‍යානය පමණක් බවත් එහි තිරසාරභාවයක් නොමැති බව හෙතෙම කියා සිටියේය.

පැරණි උද්‍යාන තුළ තීරසාර භාවය තිබු බවත් ඒවා බෞද්ධ සාහිත්‍ය තුළ පවා මෙම උද්‍යාන අලාංකාරය පිළිබඳ සඳහන් විය. බුදු හාමුදරුවන් පවා මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව දැනගන්නට ලැබී තිබේ. මංගල සුත්‍ර යේ පවා මේ පිළිබඳ සඳහන් වන්නේ පතිරූප දේස වාසෝජ යන ගාථාවෙහි.

එදා සිටම ජනතාවට තිරසාර උද්‍යාන සැදීමේ සංකල්පය පැවැති නමුත් වර්තමානයේ මෙම තිරසාර උද්‍යාන නොමැති බව ඉතා නිසැකයෙන්ම කිව හැකි බව ඔහු පැවසිය.

වර්තමානයේ තිබෙන්නේ හුදු සංකල්ප උද්‍යාන පමණක් වන අතර කවුරුන් හෝ දේශපාලනඥයෙකු, පුද්ගලයෙකු තමන් දැකපු දෙයක් එය ප්‍රතිනිර්මාණ කිරීමට ගොස් සාර්ථක නොවුන අවස්ථා දකින්නට ඇති බව ඔහු කියා සිටියේය.

 

 සාකච්ඡා කළේ – තරින්ද ඇල්විටිගල 

Post Views: 10
Previous Post

රනිල්ගේ UK සංචාරයෙන් මෙරටට වාසි රැසක්

Next Post

මම උදයංගව ගෙන්වනවා

editor

editor

Next Post

මම උදයංගව ගෙන්වනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved