• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෝල පාස් නොකර උත්තරයක් ඕන .. කිරිඇල්ල ආණ්ඩුවට කියයි 

20 May 2020
in දේශීය

ලෝකයේ කිසිදු රටක කොරෝනා රෝගය මර්දනය කිරීමට හමුදා නිලධාරින් යොදා නොගත් අවස්ථාවකදී ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව මෙරට නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටි.

ඒ මහතා මේ ව පැවසුවේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදිය. එහිදී ඔහු කියා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි.

එහිදී කිරිඇල්ල මහතා එහිදී කියා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළායැයි කිසිසේත් විශ්වාස කල නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරාගෙන් විමසීමට අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

අහිංසක නාවික හමුදා නිලධාරින්ට මෙම කාර්යට යෙදවීම සම්බන්ධයෙන් අද වන විට ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින බවත් බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 12
Previous Post

පුනි 20 ඡන්දය තියන්න බෑ – මැ.කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Next Post

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට

editor

editor

Next Post

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved