• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරාවස්තු කැණීම් කල තිදෙනෙක් අත්අඩංගුවට

22 July 2020
in දේශීය

ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ඊයේ (21) පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කල සැකකරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය ගලේවෙල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ඊයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

Post Views: 8
Previous Post

රිෂාඩ්ට 27 වනදා CID පෙනී සිටින්නැයි නියෝග

Next Post

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය

editor

editor

Next Post

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved