• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

13 August 2018
in විදෙස්

ජෝර්ජියාවේ සංචාරය කරන්නන් වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට ජාතික සංචාරක සංවර්ධන ආයතනය විසින් ආරම්භ කර තිබේ. ඒ, ජෝර්ජියාවේ සංචාරය සඳහා පැමිණෙන්න එම රට පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තබන අදහස් රැස් කරමින් කෘත්‍රිම බුද්ධිය යටතේ ඔවුන්ට මඟ පෙන්වීමේ ක්‍ර මවේදයක් සකස් කරමින්.

එය ඇතැම් පුද්ගලයින්‍ විසින් පල කරනු ලබන ප්‍රකාශ එක් රැස් කරමින් සකස් කර ඇති අතර සංචාරය ප්‍රවර්ධනය සඳහා එය වඩාත් ඵලදායිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
මේ සදහා සංචාරකයින් 7,000,000 වැඩි දෙනෙකුගේ අදහස් ලබා ගෙන ඇති බවත් මෙය මාස 6 ක කාලයක් පමණ සිදු කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලනය (GNTA) විසින් 2018 ජූලි මස 18 වන දින දියත් කරන ලද ‘Emotions is Georgia’ යන නමින් මුදා හැරීමට කටයුතු කර ඇත.

https://youtu.be/TUxEKhlq_ks

Post Views: 18
Previous Post

රාජකීය පවුල බදු පෙරයක බව ඇමැති සජිත් කියයි

Next Post

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

editor

editor

Next Post

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා - මහබැංකු අධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved