• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් – අමෙරිකානු ජනපති

21 May 2020
in විදෙස්

ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මේ වන විට අමෙරිකාවෙන් කොරෝනා රෝගීන් 1,593,039 ක් වාර්තා වු අතර එම නිසා සිදු වු මරණ සංඛ්‍යාව 94,941 ක් බවයි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා වලට අනුව ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සඳහන් වේ. ්‍

මෙම වසංගත තත්ත්වය හමුවේ අමෙරිකානු ජනපති ට්‍රම්ප් සිය පළමු කැබිනට් රැස්වීම පසුගිය සදුදා පළමුවරට පැවැත්වූ අතර මෙසේ රෝගීන් වැඩිවීම අයහපත් දෙයක් නොවන බවත් එය ගෞරවයක් බවත් එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ එමඟින් පිළිබිඹු වන්නේ ඇමෙරිකාවේ පරීක්ෂණවාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි.

 

දිලිනි සමන්මලි 

 

මුලාශ්‍ර –  https://www.bbc.com/news/world-us-canada-52733220

 

President Donald Trump has argued it is “a badge of honour” that the US has the world’s highest number of confirmed Covid-19 infections.

“I look at that as, in a certain respect, as being a good thing because it means our testing is much better,” he said at the White House.

Post Views: 4
Previous Post

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට

Next Post

භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු කරන්නන් ශාසනයෙන් නෙරපා හැරිය යුතුයි

editor

editor

Next Post

භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු කරන්නන් ශාසනයෙන් නෙරපා හැරිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved