• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටියුනිසියාවේ අගමැති නෙරපු ජනපතිට දැඩි විරෝධයක්

29 July 2021
in විදෙස්

ටියුනීසියානු ජනපති කයිස් සයිඩ් විසින් පසුගියදා එරට අගමැති හිචෙම් මෙචිචි ( Hichem Mechichi) නෙරපීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් හා කොරෝනා වෛරසය පාලනය කිරමට අසමත් වීම හේතුවෙන් එරට ජනතාව අතර දැවැන්ත විරෝධතා ආරම්භ කර ඇති බවය.

විරෝධතා පාලනයට ටියුනීසියානු පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

රටේ කළබලකාරී තත්වය පහව ගිය පසුව නව අගමැතිවරයෙකු පත් කිරීමට බලාපොරොත්තු වන බව ටියුනිසියානු ජනපතිවරයා සඳහන් කර ඇත.

එසේම ජනාධිපතිවරයා විසින් තවත් නිලධාරින් කිහිප දෙනෙකුද සේවයෙන් ඉවත් කිරීමට නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ ටියුනසියාවේ ජනාධිපති

 

63 හැවිරිදි හිටපු නීති කථිකාචාර්යවරයෙක් බවයි. 2019 ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ දේශපාලනයට නවකයෙක් වේ.

Post Views: 7
Previous Post

කටාන නගර සැලසුමකට සූදානම් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Next Post

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

editor

editor

Next Post

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved