• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනතුරකින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු මරුට

4 August 2020
in දේශීය

තිහගොඩ, යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටිමෙන් සිදු වු අනතුරින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අද (04) පෙරවරුවේ තිහගොඩ, යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී මාතර දෙස සිට යටියන දෙසට ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍ර තිවරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කල වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පුද්ගලික බස් රථයක් හා එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් පස් දෙදෙනෙකු හා බස් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්යේ පසු වු වෑන් රථයේ ගමන් ගත් සේවිකාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මිය ගිය දෙදෙනා අවුරුදු 35 හා 45 වයස් කණ්ඩවල පසුවන බෙලිඅත්ත හා පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

Post Views: 11
Previous Post

මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකක දැනුම් දීමට විශේෂ දුරකතන අංක

Next Post

පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන ගැසට් එක මෙන්න

editor

editor

Next Post

පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන ගැසට් එක මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved