• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කල්බදු ක්‍රමයට වාහනය ගෙන චැසි අංක වෙනස් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

26 October 2020
in දේශීය

වාහන අලෙවි කරනු ලබන ස්ථානවලින් කල් බදු ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන එම වාහන වල චැසි අංක හා ඒන්ජින් අංක වෙනස් කර වෙනත් අංක තහඩු සකස් කර විකිණිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරවන් ඊයේ (25) බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී මෙලෙ ව්‍යාජ ලෙස සකස් කරන ලද ත්‍රි රෝද රථ 03 ක් හා ලොරි රථ 01 ක් විකුණා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 38 ක් හා 58 ක් වන රුවන්වැල්ල හා ඉඹුල්ගොඩ ප්‍ර දේශයේදී පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (26) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

Post Views: 9
Previous Post

මෙරට 16 වන කොරෝනා ආසාදිත මරණය සිදු වෙයි

Next Post

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය මහින්ද කියයි

editor

editor

Next Post

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved