• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක එක පක්ෂවලට ඕනෑ විදිහට අපි වැඩ කරන්නේ නෑ – මහින්ද 

27 August 2018
in දේශීය

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාගේ වැඩේ තමයි හැමෝටම බනින එක බව එතුමා නොබනින්නේ ආගමික නායකයින්ට පමණක් බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ  ඊයේ (26) පස්වරුවේ මුල්කිරිගල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ  “සමහරු අපිට චෝදනා කරනවා මමයි, දුමින්ද දිසානායක ඇමතිතුමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා කියලා.මේ පක්ෂය විනාශ කරන්න කටයුතු කරන්නේ අපි නෙවෙයි.ඔය අපිට චෝදනා කරන අය කියලයි මම කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න අපි ඉඩ තියන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයටවත් වෙන පක්ෂයකටවත් එකතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ.ඒ වගේම මේ පක්ෂය පොහොට්ටුවේ එල්ලන්නවත් අපි ඉඩ දෙන්නේ නෑ.අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඉන්නවා මිසක් එක්සත් ජාතික පක්ෂයයටවත් පොහොට්ටුවටවත් ඕනෑ විදිහට කටයුතු කරන්නේ නෑ.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය. 

Post Views: 8
Previous Post

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

Next Post

හැමදේම දේශපාලන කෝණ්වලින් බලන්න එපා – ඇමැති රාජිත 

editor

editor

Next Post

හැමදේම දේශපාලන කෝණ්වලින් බලන්න එපා - ඇමැති රාජිත 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved