27 April 2024
#දේශීය

දුම්රියට පැන කාන්තාවක් සිය දිවි නසා ගනි

පොල්පිතිගම, හාන්ගමුව උතුර ප්‍රදේශයේ ධාවනය වු දුම්රියකට පැන කාන්තාවක් සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයෙ (14) උදැසන කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *