• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරුණාගේ ප්‍රකාශය වැරදියි : අගමැති ප්‍රසිද්ධියේ කියයි !

1 July 2020
in දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (01) පවසා ඇත.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේ  පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවය.

තවද පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුලත කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post Views: 13
Previous Post

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

Next Post

කුඩු බිස්නස් කළ නාකොටික් හොයන්න පොලිස් කණ්ඩායම් 3ක් යොදවලා

editor

editor

Next Post

කුඩු බිස්නස් කළ නාකොටික් හොයන්න පොලිස් කණ්ඩායම් 3ක් යොදවලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved