• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා – වෙල්ගම කියයි

8 November 2018
in දේශීය

අද වන විට රජයේ ආයතනවල කිසිදු වැඩක් නිසි ලෙස සිදු නොකෙරන්නේ නිශ්චතව අගමැති කවුරුන්ද යන ප්‍රශ්ණය මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එක් අගමැතිවරයෙක් අගමැති කාර්යාලය තුළත් තවත් කෙනෙක් අරලියගහ මන්දිරය තුළත් ජීවිත් වීමෙන් රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ද පැවසීය.

මෙම ගැටළුව හැකි ඉක්මනින් විසදිය යුතු බවත් දෙදෙනාගෙන් එක් අයකුට අගමැති ධුරය ලබා දිය යුතු බවත් එය පාර්ලිමේන්තුවේ බහුතරය මගීන් පෙන්වීමට කටයුතු කළ යුතු බව හෙතෙම කියා සිටියේය. මේ අවස්ථාවේදී ඉක්මන් නොවී තව මාස 12 කින් පැවැත්වෙන මැතිවරණයකදී අගමැති ධුරය ලබා ගත්තානම් හොඳ බව වෙල්ගම මහතා අවධාරණය කළේය.

සියලු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවිය යුතු බවත්, තමාට රෙද්දක් ඇඳ ගෙන පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමට අසීරු බව ද ඔහු සඳහන් කරයි.

අද වන විට කොහොම වුණත් හිත යට ගින්දරක් ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටි මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බව ද වෙල්ගම මහතා කියා සිටියේය.

තමා කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට නොයන බව ද මන්ත්‍රීවරයා මෙහිදී තරයේ අවධාරණය කළේය.

 

 

Post Views: 6
Previous Post

නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දෙයි .. චමල්ටත් ඇමැති ධුරයක්

Next Post

නව ඇමැති පුටුවලට…! බන්දුලට සුසිල්ට

editor

editor

Next Post

නව ඇමැති පුටුවලට...! බන්දුලට සුසිල්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved