• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

7 May 2019
in දේශීය

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා ලබන 21 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදු කරනු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සලකා බැලීමෙන් පසුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Post Views: 20
Previous Post

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

Next Post

බයනම් ගෙදර යන්න…. ලියුම්වලට මම අත්සන් කරන්නම් – ඇමැති අර්ජුන් කියයි

editor

editor

Next Post

බයනම් ගෙදර යන්න.... ලියුම්වලට මම අත්සන් කරන්නම් - ඇමැති අර්ජුන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved