21 September 2024

අපේ රට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් කියයි

අපේ රට පාරාදීසයක් යැයි කීවාට සත්‍ය වශයෙන් ම කළ යුත්තේ අධ්‍යාපන පාරාදීසයක් බවට රට ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර 6ක් ක්‍රියාත්මක නොවූ නියංගොඩ සළුසලට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පණ ගැන්වේ 

වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත නියංගොඩ සළුසල මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කැබිනට් තීන්දු කිහිපයක් ගෙන තිබුනත්, එම මධ්‍යස්ථානය නැවත ක්‍රියාත්මක කිරීමට නොහැකි ව පැවති අතර, මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් එම මධ්‍යස්ථානය යළි භාවිතයට ගැනීමට කටයුතු කර ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට දිනේෂ් වීරක්කොඩි පත් කරයි

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා සහයට රාජසන්තක වූ වාහන පොලීසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

මත් ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අධ්‍යාපනයේ විප්ලවයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

මේ වන විට අප රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති බවත් එවැනි අධ්‍යාපන ක්‍රමයකින් ලොව දිනිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසයි.

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් – රජය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටට විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් -ජනපති

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපති රනිල් මේ රටේ ප්‍රශ්ණ විසදනවා – ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් මහතා පවසයි.