21 September 2024

එප්පාවල අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී තරුණයෙකු මරුට

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් මහත්මිය ජනපති හමු වෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය පත් කිරීමට ප්‍රංශ රජයේ සහාය – මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන්

ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහය වෙමින් මෙම දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සහතික වු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඇලරික්ස් අයිස් ක්‍රීම් SLIM Brand Excellence සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

ඇලරික්ස් අයිස් ක්‍රීම් පසුගියදා පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’ කාණ්ඩ වල රන් සම්මාන දිනාගැනීමට සමත් විය.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය එළැඹෙන 21 වනදා

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය ලබන 21 වන බදාදා දින පෙරවරු 09.00 ට ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනපති එක් වෙයි

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් ගොවීන්ට බෙදා දෙයි – කෘෂිකර්ම අමාත්‍යංශය

2021-22 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 657ක් මේ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පොහොට්ටුවයි එජාපයයි ජාමේ බේරගන්න ගේමක් කරන්නේ – සජිත්

පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇතැයි ද,ඒ දෙගොල්ල දැන් දෙකක් නෙමේ එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නෙමෙයි – ඇමැති ප්‍රසන්න

අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.