• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටට ගෙන ආ කිලෝ 998 කහ තොගයක් අත්අඩංගුවට

26 August 2020
in දේශීය

කල්පිටි, ඒත්තාලේ ප්‍ර දේශයේදී තීරු බදු රහිතව ආනයනය කල බවට සැක සහිත කහකැබිලි තොගයක් ලොරි රථයකින් ඊයේ (25) දින ප්‍රවාහනය කිරීමේදී පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රියදුරු රථය දමා පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකා නිලධාරින් අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 998 කහ තොගය කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇති තිබේ.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය සැක පල කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Post Views: 9
Previous Post

තල් ගස් කැපීම තහනම් කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති

Next Post

දුප්පත් ජනතාව ණය උගුලෙන් වැළැක්වීමට සමෘද්ධි බැංකු යොදා ගත හැකිය – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි 

editor

editor

Next Post

දුප්පත් ජනතාව ණය උගුලෙන් වැළැක්වීමට සමෘද්ධි බැංකු යොදා ගත හැකිය - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved