• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන හේතු මිස මේ දුම්රිය වැඩවර්ජනයට කිසිම පදනමක් නෑ

සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය

17 September 2026
in දේශීය, පුවත්
දේශපාලන හේතු මිස මේ දුම්රිය වැඩවර්ජනයට කිසිම පදනමක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අවස්ථාවාදී ප්‍රතිගාමී වෘත්තීය සමිති කිහිපයක් සූදානම් කර ඇති දුම්රිය වැඩවර්ජනයේ කිසිම අර්ථයක් නැතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ජී. විතානගේ මහතා පවසයි. දුම්රිය සේවාව නවීකරණය කරමින්, සේවක පඩි වැඩි කරමින්, මගී ජනතාවටද පහසුකම් සලසමින් වත්මන් රජය කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ දේශපාලන වුවමනාවන් මත මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
වැටුප් වැඩි කර තිබියදී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබინට් මණ්ඩලය විසින් පත් කරනු ලබන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අමාත්‍යවරයාගේ හෝ වෘත්තීය සමිතිවල ඕනෑ එපාකම් මත එකවර ඉවත් කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවයේ පවතින රෙගුලාසි හා පිළිවෙළ හොඳින් දැනගෙන සිටියද වෘත්තීය සමිති නායකයන් දිගින් දිගටම මෙලෙස කටයුතු කිරීම කණගාටුදායක බවත්, මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමට රජය කටයුතු කරන මොහොතක ඊට සහභාගී නොවී සිටින වෘත්තීය සමිති වෙත ස්තූතිය පුද කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සවුදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන සිය­ලුම ලාංකි­ක­යන්ට හදිසි දැනු­ම්දී­මක්

Next Post

Emirates ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සංචාරක හවුල්කාරීත්වය යළි අලුත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved