Editor TTV News

Editor TTV News

සයිබර් අපරාධවල තිප්පොළක් වූ ලංකාව විදේශිකයන් මෙරටට පැමිණ කරන ජාවාරම් ඉහළට

සයිබර් අපරාධවල තිප්පොළක් වූ ලංකාව විදේශිකයන් මෙරටට පැමිණ කරන ජාවාරම් ඉහළට

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් විදේශිකයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා ඉහළ යාම ජාතික ආරක්ෂාවට මෙන්ම මෙරට...

පහළොස් හැවිරිදි සිසුවෙකු  අපයෝජනය කළ  දහම් පාසල් ගුරුවරයාට වසර 24ක සිර දඬුවම්

පහළොස් හැවිරිදි සිසුවෙකු අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයාට වසර 24ක සිර දඬුවම්

පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ දහම් පාසල් ගුරුවරයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලීන්ද හේවාවසම් මහතා...

AI වැඩසටහන් සඳහා  ඇති ඉල්ලුම ඉහළ යාම නිසා  Mac mini සහ Mac Studio සැපයුම සීමා වෙයි

AI වැඩසටහන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම නිසා Mac mini සහ Mac Studio සැපයුම සීමා වෙයි

කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත වැඩකටයුතු සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් Mac mini සහ Mac Studio පරිගණක සැපයුමේ හිඟයක් ඉදිරි මාස...

ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

ඇමෙරිකානු නාවික හමුදාව විසින් එල්ල කරන ලද බාධා කිරීම් මාලාවක් සාර්ථකව මඟහරිමින්, ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ආසියා පැසිෆික් කලාපයට...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති පසුබිමක, මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන...

ඕනෑම පනතක් පාවිච්චි කර  වැරදිකරුවන් ඇතුළට දානවා ඇමති නලින්ද ජයතිස්සගෙන්  දැඩි ප්‍රකාශයක්

ඕනෑම පනතක් පාවිච්චි කර වැරදිකරුවන් ඇතුළට දානවා ඇමති නලින්ද ජයතිස්සගෙන් දැඩි ප්‍රකාශයක්

ඉදිරි මාස කිහිපය තුළ මෙරට දූෂිතයන්ට එරෙහිව නඩු විභාග කිරීමේ කටයුතු වේගවත් කරන බවත්, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය වුවහොත්...

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන්  හිටපු ජනපති මහින්ද සහ  හිටපු ඇමති පියංකර  අල්ලස් කොමිසමට කැඳවයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමති පියංකර අල්ලස් කොමිසමට කැඳවයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති...

Page 928 of 2989 1 927 928 929 2,989
  • Trending
  • Comments
  • Latest

Recent News