නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීම සෞඛ්‍ය උපදෙස් මත

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී නිසි අයුරින් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව...

Read moreDetails

සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන්නට අනතුරු ඇඟවිමක්

සහනාධාර පොහොර අලෙවි කිරීමේදී පොහොර නියෝජිතයින් විසින් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට දෛනිකව පැමිණිලි ලැබෙන බව...

Read moreDetails

අනුරාධපුර වට්ටක්කා මිළට ගැනීමට රජය මැදිහත් වෙයි

අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි රජය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දී ඇති...

Read moreDetails

විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක්

රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන්...

Read moreDetails

දේශිය ගෙවියාගේ සියළුම එළවළු තොග හෙට රජය විසින් මිලදී ගැනේ

දේශීය එළවළු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය...

Read moreDetails

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දිය යුතුයි – මහබැංකු අධිපති

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අවස්ථාවේදී සහ ඉන් පසුව එන කාලයට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් මුහුණ දිය යුතු බව...

Read moreDetails

ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් – මුදල් අමාත්‍යංශය

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට...

Read moreDetails

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ...

Read moreDetails

දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින...

Read moreDetails

තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීම...

Read moreDetails
Page 74 of 88 1 73 74 75 88

Recent News