සූර්යකුමාර් යාදව් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට

විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවට දිනාදුන් නායක සූර්යකුමාර් යාදව්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සහ අයර්ලන්ත සංචාර සඳහා වන ඉන්දීය විස්සයි20 සංචිතයෙන්...

Read moreDetails

2026 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනා ෆෝබ්ස් වාර්තාව

සුප්‍රසිද්ධ ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් 2026 වසර සඳහා ලොව වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයින් 10 දෙනාගේ වාර්ෂික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර...

Read moreDetails

පිරිමි කණ්ඩායමට සමාන අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි දියුණුව වෙනුවෙන් පිරිමි කණ්ඩායමට හිමිවන මට්ටමේම අවධානයක්, අවස්ථා සහ සහයෝගයක් ලබාදීම සහතික කරන බව...

Read moreDetails

දේශපාලන උණුසුම මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමට ඇමරිකානු වීසා බලපත්‍ර හිමිවෙයි

ඇමරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර දේශපාලන හා යුදමය නොසන්සුන්තා මධ්‍යයේ, 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඉරාන...

Read moreDetails

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ. සංචිතයට නම්...

Read moreDetails

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ හදිසි වෙනසක් සෂිනි ගිම්හානි වෙනුවට චේතනා විමුක්ති එංගලන්තයට

2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ප්‍රකාශයට පත් කළ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා...

Read moreDetails

2026 ලෝක කුසලානයට සමගාමීව Netflix හරහා නවතම FIFA වීඩියෝ ක්‍රීඩාවක් ජූනි 11 එයි

ලෝක පාපන්දු සම්මේලනය (FIFA) සහ Netflix Games ආයතනය එක්ව "FIFA World Cup: Launch Edition" නමින් නවතම පාපන්දු වීඩියෝ ක්‍රීඩාවක් එළඹෙන...

Read moreDetails

SLT-MOBITEL PEOTV මෙවර FIFA පාපන්දු ලෝක කුසලානයේ නිල විකාශන හිමිකම් ලබාගනී

මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) සමඟ ගිවිසුමකට එළඹෙමින් 2026 FIFA ලෝක පාපන්දු කුසලාන...

Read moreDetails

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි

කිසිදු බාධාවකින් තොරව නිසි ක්‍රමවේදයකට අනුව අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වීම, මෙරට බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයෙකු වන රුමේෂ් තරංගගේ අතිදැවැන්ත සාර්ථකත්වයට...

Read moreDetails

පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්!

2026 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ (Schools Rugby League 2026) වඩාත් උද්වේගකර කුසලාන වටයේ (Cup Segment) අද (05) පැවැති තීරණාත්මක...

Read moreDetails
Page 16 of 157 1 15 16 17 157
  • Trending
  • Comments
  • Latest

Recent News