NBA තරුවක් වූ බ්‍රැන්ඩන් ක්ලාක් වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

මෙම්ෆිස් ග්‍රිස්ලීස් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක බ්‍රැන්ඩන් ක්ලාක් (Brandon Clarke) වයස අවුරුදු 29 දී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ කණ්ඩායම තහවුරු කර...

Read moreDetails

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දිවයිනේ...

Read moreDetails

චමින්ද වාස් සහ නුවන් සොයිසා එක්ව අනාගත ක්‍රිකට් තරු තෝරති

ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මාවත විවර කර දීමේ අරමුණින් සංවිධානය කළ "Karwan CC UAE Talent Search" වැඩසටහන පසුගියදා...

Read moreDetails

අයහපත් කාලගුණයෙන් ක්‍රීඩා පිටියට එල්ල වූ මරු පහර ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගාවලි රැසක ඉරණම වෙනස් වෙයිදිවයින පුරා පවතින අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මෙරට ක්‍රීඩා ලෝලීන් මහත් අපේක්ෂාවෙන් පසුවූ ඉදිරි දින කිහිපය සම්පූර්ණයෙන්ම අස්ථිර තත්ත්වයකට පත්ව තිබේ. ක්‍රීඩාංගණ වෙත ප්‍රේක්ෂකයන් ඇදගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී, සොබාදහමේ මෙම අභියෝගය හමුවේ ක්‍රීඩකයන් මෙන්ම සංවිධායකයන් ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මෙම තීරණය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයක ඉදිරි ගමනට සෘජු බලපෑම් එල්ල කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කිරීමට නියමිතව තිබූ සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, මේ වන විට අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස තරගාවලිය මෙන්ම ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද මෙලෙස අතරමඟ නතර වී තිබේ. ක්‍රිකට් පිටිය පමණක් නොව, අද පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ද පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසියේම අත්හිටුවීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත. මෙම තත්ත්වය හමුවේ ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බැලීමට තිබූ අවස්ථා කාලගුණය යහපත් වන තෙක් කල් යනු ඇති අතර, සංශෝධිත කාලසටහන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. දහස් සංඛ්‍යාත ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු වැසි දියට දියවී ගියද, ක්‍රීඩාවේ ජීව ගුණය සහ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීන්දුව හමුවේ ක්‍රීඩා ලෝලීන්ට තවදුරටත් ඉවසීමෙන් බලා සිටීමට සිදුවනු ඇත. සොබාදහම ඉදිරියේ ක්‍රීඩාවේ ජයග්‍රහණය තාවකාලිකව පරාජය වුවද, නැවත නැඟී සිටීම වෙනුවෙන් දැන් සියල්ලෝම අහස දෙස බලා සිටිති.

දිවයින පුරා පවතින අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මෙරට ක්‍රීඩා ලෝලීන් මහත් අපේක්ෂාවෙන් පසුවූ ඉදිරි දින කිහිපය සම්පූර්ණයෙන්ම අස්ථිර තත්ත්වයකට පත්ව තිබේ....

Read moreDetails

ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට

යුරෝපා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්...

Read moreDetails

ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට

යුරෝපා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්...

Read moreDetails

ක්‍රිකට් හදන්න බැහැ මුරලි කිව්වේ ඇත්ත අර්ජුන රණතුංගගෙන් වත්මන් ක්‍රිකට් පාලනයට සහ පුහුණුවීම්වලට දැඩි විවේචනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් එය නැවත ගොඩනැගිය නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, ඒ පිළිබඳව මුත්තයියා මුරලිදරන්...

Read moreDetails

2026 IPL රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිශතයේ දැවැන්ත කඩාවැටීමක්

වසර ගණනාවක් පුරා ලොව ජනප්‍රියම විස්සයි-20 ලීගය ලෙස කිරුළු දරා සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාව 2026...

Read moreDetails

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඉරානය විසින් ජාත්‍යන්තර පාපන්දු...

Read moreDetails

දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙති

ඉන්දියාවේ ෂිම්ලාහිදී පැවැති South Asian Youth Table Tennis Championship 2026 තරගාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනාගත් ශ්‍රී...

Read moreDetails
Page 29 of 157 1 28 29 30 157
  • Trending
  • Comments
  • Latest

Recent News