සදෙව් නෙත්මිණගේ සුපිරි පන්දු යැවීමෙන් ලුම්බිණිය අන්ත අසරණ වෙයි

වයස අවුරුදු 19න් පහළ I කාණ්ඩයේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර දොඹගොඩදී...

Read moreDetails

කලහකාරී හැසිරීම නිසා ශ්‍රී ලංකා 20න් පහළ සහය පාපන්දු පුහුණුකරුට AFC වෙතින් ඩොලර් 5000ක දඩයක්

ආසියානු කුසලාන 20න් පහළ තරගාවලියේ මියන්මාරයේ යන්ගොන්හිදී පැවති ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය නිමාවීමෙන් පසුව ඇති වූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන්...

Read moreDetails

පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

පාකිස්තානයේ පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ තෙወද සංචාරක ක්‍රිකට් තරගාවලියේදී අද (12) පැවති තරගයෙන් පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 6කින්...

Read moreDetails

40 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2026 ඔක්තෝබර් 16 සිට 20 දක්වා දියගමදී

දිවයිනේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන ප්‍රධානතම ක්‍රීඩා මංගල්‍යය වන 40 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන ඔක්තෝබර්...

Read moreDetails

ඩර්බන් ටෙස්ට් තරගයේදී කමින්ස්, ස්මිත් සහ ලියොන් ඕස්ට්‍රේලියාවට දැවැන්ත පෙරමුණක් අරන් දෙයි!

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අණජනනය කරමින්, නායක පැට් කමින්ස්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු පන්දු...

Read moreDetails

මහව විජයබා මධ්‍ය මහ විදුහලට බාලිකා වොලිබෝල් ද්විත්ව ශූරතා

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වුණු 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලිකා වොලිබෝල් තරගාවලියේ අවුරුදු 16න් පහළ සහ අවුරුදු 18න්...

Read moreDetails

අවසන් තරගයේදී ගෝලයක් සමඟින් වසර 21කට පසු ජාත්‍යන්තර පාපන්දුවෙන් ලයනල් මෙසී සමුගනී

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වසර 21ක් පුරා ක්‍රීඩා කළ ලයනල් මෙසී සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට සංවේදී සමුගැනීමක් ලබාදී තිබේ. බුවනෝස්...

Read moreDetails

2026 ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the...

Read moreDetails

සැප්තැම්බර් මාසයේ ICC හොඳම ක්‍රීඩිකාව සම්මානයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

Read moreDetails

ලෝක මට්ටමේ ජයග්‍රහණ පිටුපස ඇති තමාගේ ක්‍රීඩා ආදර්ශය රුමේෂ් තරංග හෙළි කරයි

ශ්‍රී ලංකාවේ ලෝක අංක 1 හෙල්ල විසිකිරීමේ (Javelin) ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ජර්මානු ඔලිම්පික් ශූර තෝමස් රෝලර් (Thomas Röhler) තමාගේ...

Read moreDetails
Page 8 of 234 1 … 7 8 9 … 234

Recent News